Colombo Today Local News

විජේදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි !

ව්‍යවස්ථාදායක සභාවේ තමන් දැරූ තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

තම තීරණය ලිඛිතව ජනාධිපතිවරයා හා අගමැතිවරයාට දන්වන්නේ යයිද ඔහු සදහන් කරයි.

ව්‍යවස්ථා සභාවට විජේදාස රාජපක්‍ෂ මහතා පත් කරන ලද්දේ අගමැතිවරයාගේ නිර්දේශය මත වන අතර 2018 සැප්තැම්බර් 09 දා ධූර කාලය අවසන් වීමට නියමිතව තිබිණි.

 

Related posts

මෑත කාලයේ වැඩිම බලශක්ති ඉල්ලුම ඊයේ – ඇමති කංචන විජේසේකර

Admin

විදුලි බිල වැඩි කිරීමට එරෙහි වූ ජනක රත්නායක ඉවත් කරන්න පොහොට්ටුවේ පුර්ණ සහය

Admin

උතුරේ බෞද්ධ සංහාරය සහ කොටි කුලප්පුවට එරෙහිව ප්‍රසන්න ජනපතිට ලියයි

colombotoday

ශ්‍රී ලංකාව ලොව මිත්‍රශීලීම රටවල් 10 අතරට

colombotoday

මෛත්‍රීපාල ජනපති කරන්න ජවිපෙ සහයත් අපි ලබාගත්තා – මංගල කියයි

colombotoday

කෞතුකාගාරය NGO වලට දෙන අගමැතිගේ නියෝගය විසිවෙයි.. ජනපතිගේ තීරණය ක්‍රියාත්මකයි

colombotoday