Colombo Today Local News

මෙවර උසස් පෙළ සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය වෙනස් වෙයි

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් සඳහා පාසල් පැමිණීමේ ප්‍රතිශතය 2023 වර්ෂයට පමණක් අදාළව සියයට 40ක් ලෙස සලකා කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවශ්‍ය උපදෙස් විදුහල්පතිවරුන් වෙත නිකුත් කර තිබේ.

එමෙන්ම පාසල් පැමිණීමේ ප්‍රතිශතය සම්බන්ධ ගැටලු මත සිසුන්ට උසස් පෙළ විභාගයට පාසල් අයදුම්කරුවන් ලෙස පෙනී සිටීමට ඇති අවස්ථාව අහිමි නොකරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යංශය විසින් වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත්තේ.

Related posts

ඉන්දියාව – ශ්‍රි ලංකාව අතර ගුවන් ගමන් නැවතත්

colombotoday

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට උසස්වීමක්

colombotoday

හිඟුරක්ගොඩටත් ජාත්‍යන්තර සිවිල් ගුවන්තොටුපොළක්

Admin

ඇමතිට ලැබුනු තීන්දුව පොහොට්ටුවෙන් කැඩුණු මන්ත්‍රීන්ට බලපෑමක් නෑ – ජී. එල්. පීරිස් කියයි

Admin

මිරිහානේදී බස් රථ 2කට ගිනිතැබූ සැකකරුවෙක් සොයා පොලීසිය මහජන සහය පතයි..

colombotoday

නිරෝධායන කාලසීමාවේ සංශෝධනයක්

colombotoday