Colombo Today Local News

2016 මුල් කාර්තුවේ විරැකියාව 4% කින් ඉහළ ගිහින් !

2016 වසරේ පළමු කාර්තුවට (ජනවාරි සිට අප්‍රේල්) වඩා සියයට හතරකින් ඉහළ ගොස් ඇති බව රජයේ සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසයි.

2016 ඔක්තෝබර් මාසය වන විට දිවයිනේ විරැකියාවෙන් පෙළුණු සමස්ත සංඛ්‍යාව තුන් ලක්ෂ හැත්තෑ හත් දහස් නවසිය අසූහතකි (3,77,987) මේ වසරේ දෙවැනි කාර්තුව වන විට ආර්ථික වශයෙන් ක්‍රියාශීලී ජනසංඛ්‍යාව අසූ දෙලක්ෂයක් වන අතර ඉන් සියයට හැට හතරයි දශම තුනක් පුරුෂ පක්ෂය වේ.

වයස අවුරුදු පහළොවත් විසි හතරත් අතර විරැකියාවෙන් පෙළෙන තරුණයන්ගේ සංඛ්‍යාව මේ වසරේ දෙවැනි කාර්තුවේදී සියයට විසිදෙකයි දශම දෙකක් බව සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Related posts

කෝට්ටේ නගරාධිපතිට පහරදුන් දෙදෙනෙක් රිමාන්ඩ්

colombotoday

සඳුදා සිට බදාදා තෙක් විදුලිය විසන්ධි කරන වේලාවන් නිකුත් කෙරේ…

colombotoday

ආනයනික සහල් සහ පාන් පිටි බදු පහළ දැමේ !

colombotoday

නව ව්‍යවස්ථාව ගැන අස්ගිරි මහා නාහිමි ජනපති සමග සාකච්ඡාවක් !

colombotoday

දේශීය ශාකසාර සංඝටක 21කින් සැකසූ මුව ආවරණයක්

colombotoday

මාර්ග අවහිර කිරීමෙන් බස් රථ රියදුරන්ටත් සේවයට යන්න බැරි වෙයි… අදත් බස් ධාවනයේ අඩුවක්

colombotoday