Colombo Today Local News

කෝට්ටේ නගරාධිපතිට පහරදුන් දෙදෙනෙක් රිමාන්ඩ්

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ නගරාධිපති අයි.එම්.වී. ප්‍රේමලාල් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

පෙරේදා පිටකෝට්ටේ මංසන්ධියේ සිදුවු බහින්බස්වීමක් සමග ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ නගරාධිපතිවරයා මේ වනවිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී.

Related posts

නිවසට කඩා වැදි තිදෙනෙක් පොල්තෙල් ව්‍යාපාරිකයාට වෙඩි තබා මරලා

Admin

ප්‍රභාකරන් මැරුණු දා රටම සතුටු වූණා වාගේ සුනිල් ජයවර්ධන මැරුවාම සතුටු වුණ පවුලේ දියණිය

colombotoday

දේශපාලන පළිගැනීම් කොමිසමට යන්න බෑ කියා අනුර දිසානායක සහ ශානි අඹේසේකර අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරයි.

colombotoday

විගණකාධිපති ස්වාධීනයි.. ඔහුට බලපෑම් කිරීමට මුදල් ඇමතිට අයිතියක් නෑ

colombotoday

පොලිස් නිලධාරීන් ඝාතනයට LTTE කන්නන් අත්අඩංගුවට

colombotoday

“අපි ගම්මන්පිලගේ රෙදි ගලවනවා… ඥාණසාර හිමි ආරක්ෂා කරන්නේ ඔහුයි“ – ජා.හෙ.උ.

colombotoday