Colombo Today Local News

සඳුදා සිට බදාදා තෙක් විදුලිය විසන්ධි කරන වේලාවන් නිකුත් කෙරේ…

සඳුදා(06)දින සිට විදුලිය විසන්ධි කරන කාලසටහන නිකුත්කර තිබේ.

ඒ අනුව සඳුදා(06) සිට බදාදා(08) දක්වා දිනපතා පෙරවරු 06 සිට පස්වරු 10.15 දක්වා පැය 02යි විනාඩි 15ක් විදුලිය විසන්ධි වනු ඇති.

මෙලෙස විදුලිය විසන්ධි කෙරෙන්නේ තාප විදුලි බලාගාර වලට අවශ්‍ය ඉන්ධන හිඟ වීම හේතුවෙනුයි.

Related posts

රිෂාඩ්ට එරෙහි විල්පත්තු නඩුවේ තීන්දුව ජුලි මස 31 වනදා

colombotoday

විග්නේෂ්වරන් වෙනුවට ශ්‍රීපවන් !

colombotoday

සියලුම කම්කරු කාර්යාල සෑම සිකුරාදා ම වසා තැබේ

colombotoday

මිළ වැඩිකරන තුරු කිරිපිටි සමාගම් වරායෙන් තොග නිදහස් කර ගැනීම අත්හිටුවයි… රට පුරා කිරිපිටි හිගයක්…

colombotoday

රිය අනතුරකින් මන්ත්‍රීවරියක් මරුට

colombotoday

සන්නද්ධ රථ කොළඹ වටේ මුර සංචාරයක

colombotoday