Colombo Today Local News

“විග්නේෂ්වරන් ජාතිවාදී සුනඛයෙක්… වහාම බැද දමනු“ – දයාසිරි ජයසේකර

උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන්ගේ ජාතිවාදී ක‍්‍රියා නිසා සිංහල දෙමළ සමගියට දැඩි හානි වන බව ක‍්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා ශ‍්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මෙවන් ජාතිවාදීන්ගේ ක‍්‍රියා නතර කළ යුතු බවද කී ඇමතිවරයා විග්නේෂ්වරන් නම් සුනඛයා බැද දැමිය යුතු යයිද සදහන් කලේය.

දෙමළ ජාතිවාදීන් විසින් සිංහල ජාතිවාදීන් අවුස්සන බවද කී ඔහු පාර්ලිමේන්තුවේ සිටින දෙමළ මන්ත‍්‍රීවරුන්ගෙන් බහුතරය දරන්නේ මධ්‍යස්ථ මතයක් බවද කියා සිටියේය.

 

Related posts

ෆයිසර් එන්නත ලබාදීමේ පූර්ණ බලය යුද හමුදාවට

colombotoday

මස්කෙලියේ ජුම්මා පල්ලියේ තිබී පිහි 49 ක් පොලිස් බාරයට

colombotoday

අගමැති මුදල් ඇමති ලෙස දිවුරයි

colombotoday

ගමන්ගත් රිය ප්‍රපාතයකට පෙරළී ප්‍රවීණ රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න අභාවප්‍රාප්ත වෙයි

colombotoday

පවිත්‍රාට කැපිල්ලක්

Admin

කෝටිපති ව්‍යාපාරිකයා නිවසේ කසිප්පු පෙරලා

colombotoday