Colombo Today Local News

මීළඟ කැබිනට් හමුවට මහබැංකු අධිපතිට සහ මුදල් අමාත්‍යංශ ලේකම්ට කැඳවීමක්

මීළඟ කැබිනට් හමුවට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල මහතා කැඳවන ලෙස ජනපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

ජනපතිවරයා විසින් අද(20)දින පැවති කැබිනට් හමුවේදී මේ බව ප්‍රකාශ කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

කොවිඩ් වසංගතයෙන් පසු පළමු චීන සංචාරක පිරිස දිවයිනට

Admin

7 වන වතාවටත් අඛණ්ඩව සතුටුතම රට බවට ෆින්ලන්තය

Admin

මහගමසේකර නොදකින මාකඳුරේ මදුෂ්ව පුම්බන අපේ මාධ්‍ය

colombotoday

ජනපති මෛත්‍රී අපිව විනාශ කළා – විජයකලා

colombotoday

පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිත කළ හැක්කේ කෙසේද?

colombotoday

ඡන්දයෙන් පැරදී ලිස්ට් එකෙන් ගොඩ ආ ශ්‍රීලනිප ඇමතිලාට එජාපයෙන් සිහි කැදවීමක් !

colombotoday