Colombo Today Local News

තවත් කොවිඩ් මරණ 19ක්

තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (19)දින තහවුරු කර ඇති බවය.

එම මරණ අතර පිරිමි පුද්ගලයින් 6දෙනෙකු සහ කාන්තාවත් 13දෙනෙකු සිටී.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,771කි.

Related posts

පෙබරවාරියේ උද්ධමනය ඉහළ ගිහින්

colombotoday

එංගලන්තයේ සිටි ලාංකිකයින් 278 දෙනෙකු දිවයිනට

colombotoday

පස්වන වරටත් රනිල් අගමැති ධූරයේ දිවුරුම් දෙයි

colombotoday

වසන්ත මුදලිගේ යළිත් රිමාන්ඩ්

Admin

පවතින සහල් තොග මහ කන්නයේ අස්වැන්න ලැබෙන තුරු ප්‍රමාණවත් – කෘෂිකර්ම ඇමති කියයි

Admin

බිත්තර ආනයනයට අනුමැතිය ලබා නොදෙන පාර්ශවයන් ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

Admin