Colombo Today Local News

මාර්ග අවහිර කිරීමෙන් බස් රථ රියදුරන්ටත් සේවයට යන්න බැරි වෙයි… අදත් බස් ධාවනයේ අඩුවක්

විරෝධතා නොමැති ප්‍රදේශවල අද දිනයේ බස් රථ සියයට 25 ත් 30 ත් අතර ප්‍රමාණයක් ධාවනය කිරීමට අපේක්ෂා කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටින්නේ, විරෝධතාකරුවන් විසින් මාර්ග අවහිර කිරීම් හේතුවෙන් පෞද්ගලික බස් රථ සේවකයන්ටද සේවයට වාර්තා කිරීමට නොහැකි වී ඇති බවයි.

Related posts

සහල් ගබඩා කළ ටැංකියක් පුපුරයි.. කාන්තාවක් මරුට

colombotoday

ජනපතිගේ අද කතාව : ඇලෝසියස්..! අත්අඩංගුවට ගැනීමේ නාටකය සිරසෙන් සජීවීව

colombotoday

දුම්රිය අංගනවල ඇති පරණ යකඩ ටෙන්ඩර් ක්‍රමයට විකුණන්න උපදෙස්

colombotoday

පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනයට සැලසුම්

colombotoday

රාජ්‍ය සේවයට කැඳවිය යුත්තේ, අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලයක් පමණයි

colombotoday

තැපැල් ඡන්දය භාවිත කිරීමට අතිරේක දින දෙකක්

colombotoday