Colombo Today Local News

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ මන්ත්‍රීවරුන්ට කැඳවීමක්

පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ මන්ත්‍රීවරු 8 දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හමුවට ලබන 14 වැනි දා කැඳවා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔවුන් මධ්‍යම කාරක සභාව හමුවට කැඳවා ඇත.

නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, සුරේන්ද්‍ර රාඝවන්, චාමර සම්පත් දිසානායක, රංජිත් සියඹලාපිටිය ඇතුළු පක්ෂ සාමාජිකත්වය අත්හිට වූ මන්ත්‍රීවරු 8 දෙනකු එලෙස මධ්‍යම කාරක සභාව හමුවට කැඳවා ඇත.

Related posts

නීතිපතිට බාලගිරි දොස වැළදේ ! සම්බුදු හිමියන්ට අපහාස කිරීමේ නඩුවට උසාවිය ඉල්ලූ උපදෙස් තාම නෑ

colombotoday

Air China ශ්‍රී ලංකාව සමග යළි ගුවන් ගමන් අරඹයි

Admin

‘ටෙලිකොම්’ පෞද්ගලීකරණයට නිර්දේශ නැහැ

Admin

වවුනියාව, මහකච්චකොඩිය ගම්මානය හුදකලා කරයි

colombotoday

ළමා දූෂකයන්ට මරණ දඩුවම…

colombotoday

පාස්පෝට් කාක්කෝ 9ක් අල්ලයි

Admin