World

උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූකම්පනයක්

උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ.

රික්ටර් මාපාංක 6.4ක ප්‍රභලත්වයකින් එම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උතුරු අත්ලාන්තික් සාගරයේ කිලෝ මීටර් 10ක් ගැඹුරින් එම භූකම්පනය හටගෙන ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් භූකම්පනයේ බලපෑමෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

හෙන්රි කිසිංජර් අභාවප්‍රාප්ත වෙයි

Admin

බෙලරුසියානු විපක්ෂ නායකයා වසර 18ක සිරදඬුවම් ලබයි

colombotoday

පෘතුගාල ජනපති මර්සෙලෝ රෙබෙලෝ ඩි සූසාට කොවිඩ්.

colombotoday

ට්විටර් කාර්යාලය වහා ම ක්‍රියාත්මක වන පරිදි වසා දමයි

Admin

BREAKING : ස්වීඩනයේ පාසලක පිහි ඇනුමකින් කිහිප දෙනෙකුට බරපතලයි

colombotoday

අතුරුදන් වූ සුරූපී නිළියකගේ මළ සිරුරක් ගෝනියක

colombotoday