World

බෙලරුසියානු විපක්ෂ නායකයා වසර 18ක සිරදඬුවම් ලබයි

බෙලරුසියානු විපක්ෂ නායක Tikhanovsky හට වසර 18ක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණය නියම කර ඇත.

එරට නායක Alexander Lukashenko හට විරුද්ධව දැවැන්ත විරෝධතාවක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

එම චෝදනාවට වරදකරු වූ Tikhanovsky හට මෙලෙස වසර 18ක සිර දඬුවම් නියම කර ඇත.

Related posts

ඉන්දියාව “චන්ද්‍රයාන් – 3” සඳ ට යවයි

Admin

කාන්තාවන් හිංසනයට ගොදුරුවන ලොව අංක එකේ නගරය….

colombotoday

ලොව පුරා කොවිඩ් 19 මරණ 19675 යි – ආසාදිතයන් 438749 යි

colombotoday

සයිප්‍රසයේ භූ කම්පනයක්

colombotoday

තමිල්නාඩුව කැළඹෙයි.. මහඇමති වෙන්න ගිය ශෂිකලා සිව් වසරක් සිරගෙට නියම වෙයි

colombotoday

ඉරානයේ ජ්‍යෙෂ්ඨතම න්‍යෂ්ටික විද්‍යාඥයා ඝාතනය කෙරේ

colombotoday