Colombo Today Sports News

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තීරණාත්මක අවසන් තරගය අද

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් එක්දින තරගය හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (07)දින පැවැත්වීමට නියමිතය.

අද පැවැත්වෙන තරගය දෙපිලටම තීරණාත්මක තරඟයක් වන අතර මේ වන විට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයග්‍රහණය කර සම තත්ත්වයේ පසුවේ.

පළමු එක් දින තරගය ඇෆ්ගනිස්තාන කණ්ඩායම කඩුළු 06කින් ජයග්‍රහය කිරීමට සමත් වුණි.

කෙසේ වෙතත් දෙවන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම 132 විශිෂ්ට ජයක් හිමිකර ගත්තේය.

Related posts

පිරිමි නර්ස්ලා මාධ්‍ය හමුවක් කැදවයි… අලුත් ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිකම රාජිතට දෙන්නැයි ඉල්ලයි….

colombotoday

නියමිත කාලයට පන්දුවාර 50 යවා නිම නොකළ ශ්‍රී ලංකා කණ්ඩායමට අයි.සී.සී. යෙන් දඩයක්

colombotoday

මෙවර ඔලිම්පික් උළෙල ප්‍රේක්ෂකයින්ට තහනම් කරයි

colombotoday

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉන්දියාවේදී ප්‍රතික්ෂේප වෙයි. ඉතිහාසයේ ප්‍රථම වරට කවුරුත් ලංසු තබා නෑ.

colombotoday

සැහැල්ලු ක්‍රිකට් ගොඩගන්න ප්‍රබලයෙකු මුල් පුටුවට

colombotoday

දකුණු අප්‍රිකාවෙන් ඉන්දියාවට ලකුණු 438ක දැවැන්ත ඉලක්කයක් – ලංකාවේ ලෝක වාර්තාව ලකුණු හයකින් බේරෙයි

colombotoday