Colombo Today Sports News

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තීරණාත්මක අවසන් තරගය අද

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් එක්දින තරගය හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (07)දින පැවැත්වීමට නියමිතය.

අද පැවැත්වෙන තරගය දෙපිලටම තීරණාත්මක තරඟයක් වන අතර මේ වන විට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයග්‍රහණය කර සම තත්ත්වයේ පසුවේ.

පළමු එක් දින තරගය ඇෆ්ගනිස්තාන කණ්ඩායම කඩුළු 06කින් ජයග්‍රහය කිරීමට සමත් වුණි.

කෙසේ වෙතත් දෙවන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම 132 විශිෂ්ට ජයක් හිමිකර ගත්තේය.

Related posts

ශ්‍රී ලංකාව අසීරු අඩියක…

colombotoday

LPL විදෙස් ක්‍රීඩකයින් පිරිසක් දිවයිනට

colombotoday

ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩාංගන දෙකකදී

colombotoday

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු එක්දින තරඟය අද

colombotoday

ඔස්ට්‍රේලියාවට තියුණු ජයක්

colombotoday

මාලිංග කෝටි 08කට විකිණේ

colombotoday