Colombo Today Sports News

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු එක්දින තරඟය අද

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරඟය අද (02)දින පැවැත්වේ.

තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වීමට නියමිතය.

පිතිකරුවන් 05 දෙනෙකු, පන්දු යවන්නන් තිදෙනෙකු සහ තුන්ඉරියව් ක්‍රීඩකයින් තිදෙනෙකු අද තරඟය සඳහා කණ්ඩායමට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සඳහන් කළේය.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකයා ලෙස ටිම්බා බවුමා කටයුතු කරනු ලබයි.

එම තරඟය අද පස්වරු 2.30ට ආරම්භ කිරීමට සූදානම් කර තිබේ.

Related posts

2017 වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා විරාත් කෝලි – ICCයෙන් පිදුම් ලබයි

colombotoday

ශ්‍රී ලංකාව පළමු දිනය අවසන්වන විට කඩුලු 04කට ලකුණු 321යි

colombotoday

දිමුත් 11 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරයි

colombotoday

Manchester United කණ්ඩායමට පළමු ජය

colombotoday

ICC පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වලින් වනිදු පෙරට පැමිණෙයි.

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඕමානයේ නිරෝධායනයට

colombotoday