Colombo Today Local News

යකඩ මිල ගණන් 50% කින් පහළට

වෙළෙඳපොළේ යකඩ මිල ගණන් 50% කින් පමණ පහළ ගොස් තිබේ.

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ ප්‍රතිඵලයක් මත යකඩ මිල පහළ ගිය බව යකඩ ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ඔසඳ යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

යකඩ මිළ ඉහළ යාමත් සමග ඇතැම් පිරිස් ප්‍රමිතියෙන් තොර යකඩ නිෂ්පාදනය කිරීම බරපතළ ගැටලුවක් වී ඇති බව ද ඔහු පැවසීය.

Related posts

මහනුවර නාගරික බස් රථ සේවාව අද සිට

colombotoday

බැදුම්කර වාර්තාවෙන් අගමැති “මිස්ටර් ක්ලීන්“ වුණා.. සම්මුතිය රැකගැනීමට ජනපති – අගමැති බේරගත යුතුයි

colombotoday

2021 සා/පෙළට අයදුම්පත්‍ කැඳවීම අදින් අවසන්

colombotoday

බදියුදීන්ගේ සහෝදරයාට එරෙහි නඩුව කැඳවයි

colombotoday

මොරටුවේ ද්විත්ව ඝාතනයකට අනුබල දුන් 20 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

colombotoday

අදත් රටපුරා ඇදිරිනීතිය…

colombotoday