Colombo Today Local News

‘අගමැතියි, ග්‍රාමසේවකයි දෙන්නම හොරු රකිනවා.. ජනතාවට කෙළවුනා‘ – රන්ජන් (Video)

අගමැතිවරයාත්, ජනපතිවරයාත් යන දෙදෙනාම තමන්ට  හිතවත් හොරුන් ආරක්ෂා කරන බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක ඊයේ පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා හොරකම් කළ බව කීවත් ඔහුටගේ පාක්ෂිකයන් එය පිළිනොගන්නා බවත්, බැදුම්කර කොල්ලය ආදී හොරකම් පිළිබදව කෙතරම් කීවත් එජාප පාක්ෂිකයන් එය පිළිනොගන්නා බවද නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේය. කැපුවත් කොළ, කැපුවත් නිල් යැයි සිතන ජනතාවක් සිටින තුරු මේ රටේ දූෂණ වංචා නැවැත්විය නොහැකි බවද හෙතෙම කියා සිටියේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප සභාපතී වූ පසු ශ්‍රීලනිප හොරු ටික ආරක්ෂා වූ බවත්, රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වූ පසු එජාපයේ හොරු ටි ආරක්ෂා වූ බවත්, ජනතාවට කෙළවුණු බවත් රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

වීඩියෝව පහතින්.

[fbvideo link=”https://www.facebook.com/276812066109893/videos/313199472471152/” width=”560″ height=”400″ onlyvideo=”1″]

Related posts

රුපියල අදත් පල්ලම් බහී

Admin

ලන්ච් ෂීට් භාවිතය තහනම් කරන්න නිර්දේශයක්

Admin

විදුලිය කැපීම අදින් (10) අවසන්

colombotoday

අද විදුලිය කැපෙන හැටි මෙන්න

colombotoday

නාවික හමුදාවේ 1,768 කට උසස්වීම්

colombotoday

පාඩු ලබන රාජ්‍ය ආයතනවලින් CEYPETCO අංක එකට – මාස 4ක් තුළ බිලියන 628ක පාඩුවක්

colombotoday