Colombo Today Local News

රුපියල අදත් පල්ලම් බහී

ශ්‍රී ලංකා මහ බැංකුව අද (20)දින නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල පෙර දිනට සාපේක්ෂව ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ශ්‍රී ලංකා රුපියල් 316.30 ක් ලෙසත් ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 330.29 ක් ලෙසත් සටහන් විය.

Related posts

මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්ටත් LTTE ඩයස්පොරා ප්‍රහාරයක් !

colombotoday

වැඩි මුදලට පී.සී.ආර් කළැයි ලක්ෂ 5ක් දඩ

colombotoday

තෙවන පාසල් වාරය ආරම්භය සති දෙකකින් කල්දැමේ

colombotoday

දියගම තාක්ෂණ විද්‍යාපීඨයේ බුදු මැදුරටත් සංහිදියාව හරස් වෙයි..!

colombotoday

බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Admin

රවීට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට

colombotoday