Colombo Today Local News

2020 ජනපතිවරණයේ ශ්‍රීලනිප අපේක්ෂකයා තීරණය කරයි !

2020 ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට ශ්‍රීලනිප ඇමතිවරුන් ඒකමතිකව තීරණය කර තිබෙනවා.

ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පසුගිය අගහරුවාදා පැවති සතිපතා හමුවේදීයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.

ඒ සම්බන්ධයෙන් ඔවුන් ජනාධිපතිවරයාගෙන්ද විමසීමක් කර ඇති අතර ජනපතිවරයා ඊට ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද සදහන්.

Related posts

හිටපු ජනපතිනි චන්ද්‍රිකාට කාර්ය මණ්ඩලයේ විරෝධය

colombotoday

ලහිරු තිරිමාන්නගේ මෝටර් රථය අනතුරකට ලක් වේ

Admin

බන්ධනාගාර නිලධාරීන්ට ආරක්ෂක ලේකම්ගෙන් රතු එළියක්

colombotoday

ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුත් කිරීම අත්හිටුවයි..

colombotoday

සාම්ප්‍රධායික මුස්ලිම්වරුන්ගේ වැඩසටහන් ඉවතට. | ගුවන් විදුලියේ මුස්ලිම් සේවය යලිත් අන්තවාදී ග්‍රහණයට.

colombotoday

පොලිස් නිලධාරියගේ දුක්ගැනවිල්ලට පොලිස්පතිගේ විසදුම

Admin