Colombo Today Local News

කොස්ගමදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කළ සිද්ධියට 5ක් අත්අඩංගුවට

කොස්ගම මූනමලේ වත්ත ප්‍රදේශයේදී ඉකුත් 29දා පුද්ගලයෙකුට පහරදී කඩු වලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ කලුඅග්ගල ප්‍රදේශයේ පදිංචි 35 හැවරදි පුද්ගලයෙකි.

පුද්ගලික ආරවුලක් මත සැකකරුවන් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය සඳහන් කරයි.

Related posts

විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල තුනක් වසා දැමීමට තීරණයක්

colombotoday

“OMP ළගදීම වැඩ අරඹනවා.. වැරදි කළ හමුදා නිලධාරින්ට දඩුවම් දෙනවා“ – චන්ද්‍රිකා

colombotoday

හමුදාවට යුධ අපරාධ චෝදනා එල්ල කරන, කොටි හිතවාදී ජයපාලන්ට මංගලගෙන් ආරාධනා

colombotoday

“රත්නපුරේදී පොලිස්පති ‘සර්‘ කියා ඇමතුවේ ඉස්කෝලෙ සර් ටයි“ – කිරිඇල්ල

colombotoday

හෙට සිට ඇඳිරිනීතිය දහවල් කාලයේදී ඉවත් කෙරේ. නවතම නිවේදනය මෙන්න

colombotoday

‘මක්කම යනවා කියා ගිය මුස්ලිම් 36ක් සිරියාවට ගිහින්.. පිරිසක් ISIS ත්‍රස්තයන්ට එක්වෙලා’ – ආරක්ෂක ලේකම්

colombotoday