Colombo Today Local News

“ණය ගෙවන්න තියනවා.. තව බදු ගහන්න වෙයි“ – අගමැති

ලබන වසර තුන ඇතුළතදී ශ්‍රී ලංකාව රුපියල් කෝටි හාර ලක්ෂ විසි දහසක ණයක් ගෙවීමට තිබෙන බවත්, එම ණය ගෙවා දැමීමටනම් රටේ ආදායම වර්ධනය කිරීමටත්, බදු ආදායම වැඩි කිරීමටත් සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ (17) කොළඹදී පැවති උත්සවයකට සහභාගී වෙමින් අගමැතිවරයා මේ බව පැවසීය.

Related posts

හකීම්,අලි ෂබ්රි ඇතුළු මුස්ලිම් මැති ඇමැතින් සමග තවුහිද් ජමාත් භූමිදානය ඉල්ලා එක පෙලට

colombotoday

උතුරු කොරියානු නායකයා හමුවීමට ඩොන්ල්ඩ් ට්‍රම්ප් සිංගප්පූරුවට

colombotoday

බැදුම්කර පත්තරේට ගෙනා අති නවීන මුද්‍රණ යන්ත්‍ර වරායේ ගොඩබායි !

colombotoday

රතන හාමුදුරුවෝ මන්ත්‍රීධූරය ඩැහැ ගන්න හදනවා. ඒ නිසා නඩු දැම්මා – අපේ ජනබල පක්ෂය සභාපති කියයි

colombotoday

TNA මන්ත්‍රී වෙනම රටක් වෙනුවෙන්, ඊළාම් සමුළුව අමතයි.. අත්අඩංගුවට ගැනීමේ නියෝග නෑ !!

colombotoday

හමුදා භාරයේ ඇති උතුරේ ඉඩම් හැකි ඉක්මනින් දෙමළ ජනතාවට ලබා දෙනවා – විදේශ ඇමති

colombotoday