Colombo Today Local News

‘අපි දෙන්නා යාළුයි‘… උණුසුම් හාදුවක් සමග මංගලගෙන් රවීට සුබ පැතුම්

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවී සුබපතා තිබේ.

රවී කරුණානායක මහතා නව අමාත්‍ය ධූරයේ අද (25) වැඩ බාරගැනීමෙන් අනුතුරව මෙසේ සුබ පතා ඇත.

සුබ පතන අවස්ථාවේ රවී කරුණානායක මහතා පවසා ඇත්තේ, මංගල සමරවීර මහතා සමග තමාගේ කිසිදු අමනාපයක් නොමැති බවයි. පසුගිය කාලයේ තමාව විවේචනය කරනු ලැබුවේ වෙනත් කණ්ඩායමක් බවද කරුණානායක මහතා එහිදී පවසා ඇත.

Related posts

ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 60කින් ඉහළට

colombotoday

දකුණේ සිසුන් උතුරේ විශ්වවිද්‍යාලවලට වැඩි වශයෙන් බදවාගැනීම ප්‍රශ්නයක් – විග්නේෂ්වරන්

colombotoday

ගෑස් මිල ඉහළ දමන්නැයි ඉල්ලීම්

colombotoday

22 ගැසට් කරයි

colombotoday

අළුත් ව්‍යවස්ථාවට විරුද්ධ විය හැක්කේ ද්‍රෝහීයෙකුට පමණයි – අධිකරණ ඇමති

colombotoday

“රණවිරු දඩයම“ ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

colombotoday