Colombo Today Local News

ජූලි 3වැනිදා දෙහිවල සත්වෝද්‍යානය ළමුන්ට නොමිලේ

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ 87 වැනි සංවත්සරය වෙනුවෙන් ලබන ජූලි මස 3වැනිදා වයස 12න් පහළ දරුවන්ට දෙහිවල සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමේ අවස්ථාව දෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

සංවත්සරය වෙනුවෙන් ජූලි 3 වැනිදායින් ඇරඹෙන සතිය තුළ විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවත් එම වැඩසටහන් අතරට දරුවන්ට විශේෂ වැඩසටහන් රැසක් ද ඇතුළත් බවත් එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

හෙටින් ආරම්භ වන එක්දින තරගාවලියේ සංචිතය

Admin

එන්නත් ලබාදීම කඩිනම් කිරීමට ත්‍රිවිධ හමුදාවේ සෞඛ්‍ය වෛද්‍ය කණ්ඩායම් එක් වෙයි

colombotoday

පළාත් සභා ඡන්දය සැප්තැම්බරයේ

colombotoday

සිතුසේ ගෙන්නපු සතොසේ ටොන් 70,000ක සහල් මගඩිය…

colombotoday

ලංකා දුම්කොළ සමාගමේ දුම්වැටි අලෙවිය අත්‍යවශ්‍ය සේවාවක්ද !

colombotoday

පවතින අධික උෂ්ණත්වය නිසා පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Admin