Colombo Today Local News

මුදල් ත්‍යාග ලැබෙන්නෙ විදෙස් ගිනිඅවි ගැන තොරතුරු දුන්නොත් පමණයි

දේශීය ගිනි අවි පිළිබඳ තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට පොලිස්පතිවරයා ප්‍රකාශයට පත්කළ නව ත්‍යාග මුදල් හිමි නොවන බව පොලිස් මූලස්ථානය පවසයි.

නව ත්‍යාග මුදල අදාළ වන්නේ විදෙස් ගිනි අවි සම්බන්ධයෙන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් ක‍රයි.

Related posts

එක පිට එක ඇණකොන්ඩා… කැම්පේන් එක අල කරනවා කියා හෙළිදරව් ඇමතිට සජිත් පිළෙන් දොස් !

colombotoday

කංසා වගාව නිතීගත කළහොත්, ආර්ථික වාසි ලබා ගත හැකි- දේශීය වෛද්‍ය එකමුතුව

colombotoday

ලොකු ළුෑණු කිලෝවකට රුපියල් 50ක බද්දක්

colombotoday

කෙරවලපිටිය බලාගාරයට නැප්තා ලීටර් ලක්‍ෂ 10 ක්

colombotoday

තෙවන මාත්‍රාවට ලැබෙන එන්න මෙන්න – මිලියන 14ක් ඇණවුම් කර අවසන්

colombotoday

(Video) දංකොටුවේ දැවී අළුවුණු වෑන් රියක මළ සිරුරු පහක් !

colombotoday