Colombo Today Local News

බදුලු පොලිසිය මසට ගෙන ගිය ගවයින් 14කගේ දිවි බේරයි

මස් පිණිස අලෙවි කිරීමට ප්‍රවාහනය කරමින් සිටි ගවයින් 14 දෙනෙකු සමග සැකකරුවන් දෙදෙනෙකු බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම ගවයින් අතර කිරි ගවයින් හය දෙනෙකුද වන බව වාර්තාවේ.

ව්‍යාජ බලපත්‍ර යොදාගනිමින් ප්‍රවාහනය කර තිබූ මෙම ගවයින් ගවඝාතකාගාරය තුළදී නිදහස් කර ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 55 සහ 45 වන බව වාර්තා වේ.

බදුල්ල පොලිසිය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කරයි.

Related posts

ලොක්කෝ කොමිස් ගහලා, තාර ආනයනය පුද්ගලික අංශයට ලබා දීමෙන් තෙල් සංස්ථාවට කෝටි 240ක් පාඩුයි.

colombotoday

“කොටි මහවිරු දිනය“ මහ ඉහළින් සමරන්න සූදානම්… යාපනේ පුරා පොස්ටර් !

colombotoday

යාපනයෙන් කොළඹ ආ සැප බස් රිය අළු වෙයි

Admin

පාර්ලිමේන්තුවත් හදිසියේ කැදවයි…

colombotoday

අර්ජුන් ඇලෝසියස් – කසුන් පලිසේන 16දා දක්වා රිමාන්ඩ්

colombotoday

නන්දිකඩාල් කලපුවෙන් හමුදාව ඉවත් කරයි… කාන්තා බළඇණියක් අනුයුක්ත කරයි…

colombotoday