Colombo Today Local News

කොන්දොස්තර නැතුව අධිවේගයේ ලංගම බස් ධාවනය අද සිට

කොන්දොස්තරවරු රහිතව අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය අද(19)දින සිට ආරම්භ වෙයි.

නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා පවසයි.

ඉන් ලැබෙන ප්‍රතිඵල මත ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කරයි.

Related posts

ආණ්ඩුව අපේ සාමාජිකයින්ව සල්ලිදීලා ගන්න හදනවා – දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානයේ ගනේෂන් කියයි

colombotoday

වැලිසර මාරක රිය අනතුර සිදු කළ 16 හැවිරිදි පාසල් සිසුවා සහ පියා රිමාන්ඩ්

colombotoday

“ඕනෑම පරිත්‍යාගයක් කිරීමට සූදානම්“ සිර කුටියේ උපවාසය ගැන විමල් කතානායකට ලියූ ලිපිය

colombotoday

“චන්ද්‍රිකා මහින්ද ගැන නයි වෛරයෙන් කියන කතා ශ්‍රීලනිප සමගියට බාධාවක්.. ඇය දැන් එක්ස්ෆයර්” – ඩිලාන්

colombotoday

බදියුදීන්ව අත්අඩංගුවේ තියා ගන්න හේතුව කථානායක විමසයි

colombotoday

අම්බලන්තොට වෙඩි තැබීමක්

Admin