Colombo Today Local News

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට, කොග්ගල්ල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ තිදෙනෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 62 හැවිරිදි කොග්ගල්ල, උතුරු කඩවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අද අලුයම නිවසේ කාමරයකට එබී බලමින් මියගිය තැනැත්තාගේ පුත්‍රයා පිළිබඳ පුද්ගලයෙකු සොයා ඇති අතර එය පාඩම් කරමින් සිටි ඔහුගේ මිණිබිරියක දැක කෑ ගසා ඇති බව පොලීසිය පවසයි.

අනතුරුව විදුලි පන්දමක් ද රැගෙන නිවසේ පසුපස දොරින් පැමිණ එය පරීක්ෂා කිරීමේදී 62 හැවිරිදි පුද්ගලයාට වෙඩි තබා පිරිස පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

Related posts

හෝටල් කාමරයක කතක් ඝාතනය කළ සැකකරු අල්ලන්න පොලීසිය මහජන සහය ඉල්ලයි

Admin

ඉතිහාසයේ මුල්වරට ඉස්ලාම් දරුවෙක් දිඹුලාගලදී පැවිදි බිමට

colombotoday

රටේ වී ගබඩා පද්ධතිය විනාශ කළ අය හාල් නෑ කියලා අපට බනිනවා

Admin

Facebook පරිවර්තන සමූහයේ සහයෝගය ලබාගැනීම, ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරයි

colombotoday

බැදුම්කරයට චන්ද්‍රිකාගේ නමත් ගෑවෙයි.. කෙරුවාවන් තොගයක් එළිකරන්න යයි

colombotoday

බිත්තර වලට උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්

Admin