Colombo Today Local News

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට, කොග්ගල්ල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ තිදෙනෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 62 හැවිරිදි කොග්ගල්ල, උතුරු කඩවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අද අලුයම නිවසේ කාමරයකට එබී බලමින් මියගිය තැනැත්තාගේ පුත්‍රයා පිළිබඳ පුද්ගලයෙකු සොයා ඇති අතර එය පාඩම් කරමින් සිටි ඔහුගේ මිණිබිරියක දැක කෑ ගසා ඇති බව පොලීසිය පවසයි.

අනතුරුව විදුලි පන්දමක් ද රැගෙන නිවසේ පසුපස දොරින් පැමිණ එය පරීක්ෂා කිරීමේදී 62 හැවිරිදි පුද්ගලයාට වෙඩි තබා පිරිස පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

Related posts

බූස්ස බන්ධනාගාරයෙන් දුරකතන 03ක් සොයා ගනී

colombotoday

සංහිදියා කයිවාරුකරුවන්ගේ රෙදි ගැළවී වැටෙයි.. සමස්ථ දෙමළ ජනතාවටම ලැජ්ජා කරමින් දෙමළ අන්තවාදීන් තරම පෙන්වයි !

colombotoday

වස විෂ පිරි පිටරට කිරි වලට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතා…

colombotoday

මිනිසුන් රවටා දියවන්නාවට යනවා. කාල බීල තමන්ගෙ අභිවෘද්ධිය වෙනුවෙන් විතරක් සැලසුම් කරනවා – මාතලේ රේවත හිමි

Admin

6% බස් ගාස්තු වැඩිවීමෙන්, ලංගමයේ දිනක ආදායම කෝටියකින් නගී

colombotoday

පූජ්‍ය පක්ෂයට හානියක් නෑ – අගමැති

colombotoday