Colombo Today Local News

මොහු දුටුවොත් පොලිසියට කියන්න

බොරැල්ල – ලෙස්ලි රණගල මාවතේ දී පසුගියදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන තවත් අයෙක් සොයා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එම සැකකරුගේ ඡායාරුපයක් ද පොලිසිය විසින් මාධ්‍ය වෙත ලබා දීමටයි පියවර ගෙන ඇත.

ඔහු කොළඹ – ජම්පටාවීදිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙක්.

සැකකරු හඳුනන්නේ නම් පහත සඳහන් දුරකථන අංක වෙත ඇමතුමක් ලබා දෙන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටි.

Related posts

යුක්‍රේන සංචාරකයින්ගේ විසා දීර්ඝ කරන්න සාකච්ඡා..

colombotoday

වී මිලදී ගැනීම් ආරම්භ කරයි – වී අලෙවි මණ්ඩලය

Admin

ඌව වෙල්ලස්ස සරසවියට නව කුලපතිවරයෙක්

Admin

තැපැල් දුම්රිය සහ දුරගමන් දුම්රිය කීපයක් හිටිහැටියේ අවලංගු කරයි

colombotoday

මෛත්‍රී-රනිල් පාලනයෙන් රට නැවතත් කාලිංග-මාඝ යුගයකට

colombotoday

මදූෂ්ගේ අවසාන කටයුතු සිදුවෙන ආකාරය

colombotoday