Colombo Today Local News

රුහුණු කතරගම මහ දේවාලයේ පාද යාත්‍රාවේ යමින් සිටි කතක් වන අලි පහරදීමකින් මරුට

කතරගම – යාල වනෝද්‍යානයේ ලිං තුන ප්‍රදේශයේදී ඊයේ(13)දින වන අලි පහරදීමකින් කාන්තාවක් මියගොස් තිබේ.

රුහුණු කතරගම මහ දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය සඳහා පාද යාත්‍රාවේ යමින් සිටියදී කාන්තාවට වන අලියා පහරදී ඇති බව පොලිසිය පවසයි.

63 හැවිරිදි මියගිය කාන්තාව ඊච්චලම්පත්තුව – ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය මේ වනවිට දෙබරවැව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

කතරගම-කොළඹ ලංගම බසයේ කිලෝ 100ක දඩමස්

Admin

සාද දැමු තවත් 9ක් අත්අඩංගුවට | විදේශිකයින් තිදෙනෙකුත් ඒ අතර

colombotoday

මිල සූත්‍රය තිබුණානම් ඉන්ධන මිල අද වනවිට තවත් පහල දානවා… මහින්ද වැඩේ කෑවා…

colombotoday

ඒලියන්ත වයිට් විශ්ව බලයෙන් කොරෝනා පරද්දන්න යයි. | මැති ඇමතිවරු පැන් කළ ගංගාවලට මුදාහරී..

colombotoday

වැඩිය ගහල නෑ.. වතුර විතරයි ගැහුවේ.. මම හිටියනම් එහෙමවත් ගහන්න දෙන්නෑ

colombotoday

ජීවත්ව සිටියදී ගින්දරට බයයි.. අමීන් උමරුල් ෆාරුක්ගේ දරුවන් ආදාහනයට විරුද්ධ වෙති.

colombotoday