Colombo Today Local News

රිජ්වේ ආර්යා ළමා රෝහලට එන ඩෙංගු වැලඳුණු ළමුන් ඉහළ යයි

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වන විටත් ඩෙංගු වැලඳුණු ළමුන් 35ක් නේවාසිකව ප්‍රතිකාර ලබන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය පවසයි.

ඒ අනුව දිනකට රෝගීන් 3-4 ත් අතර ප්‍රමාණයක් නේවාසිකව ප්‍රතිකාර ලැබීමට රෝහලට පැමිණෙන බවත්, රක්තපාත තත්ත්වයට පත්ව ඇති රෝගීන් ක් පමණ ප්‍රතිකාර ලබන බවත් ඔහු සඳහන් කරයි.

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවත් තම නිවෙස් පරිසරය පිරිසිඳු කර ගැනීමට කටයුතු කළ යුතු බවත් වෛද්‍ය ජී. විජේසුරිය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

මාළු වාඩියක ගින්නකින් දෙදෙනෙක් මරුට

Admin

නදීශා ප්‍රසිද්ධියේම ‘සිල් බිඳ ගනී’.. මඩු වල්ගෙන් තලන්න වෙයි!

colombotoday

කෙසෙල්වත්තේ පවාස් ඝාතනය කෙරේ | ඝාතකයින් තවමත් නිදැල්ලේ

colombotoday

වේගෙන් යන්න එපා කියූ අයෙක් අවසන් ගමන් යවයි

colombotoday

හරක් කටාට අධිකරණ නියෝගයක්

Admin

SAITM තීන්දුව පිලිගන්න වෙනවා.. දැන් ඉතින් කරන්න දෙයක් නෑ

colombotoday