Colombo Today Local News

අස්වැසුම ප්‍රතිලාභීන්ට අදාළ ගෙවීම් ජූලි සිට

අස්වැසුම ප්‍රතිලාභීන්ට අදාළ ගෙවීම් ජූලි මස සිට සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ප්‍රතිලාභීන්ගෙන් 95%ක් පමණ තොරතුරු තහවුරු කරගැනීමට ද එම වගකීම් පවරන ලද කමිටුව විසින් සිදුකර ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරයි.

Related posts

ශ්‍රීලනිප රහස් හෙළිකරොත්, ජනපතිටත් වැඩ වරදයි !

colombotoday

දිවයිනට ආ මෙට්‍රික් ටොන් 3,900 ක් රැගත් ගෑස් නෞකාවේ ගොඩබෑම් ඇරඹේ

colombotoday

කිරලාගල දාගැබට නැග ඡායාරූප ගත් 8 දෙනා රිමාන්ඩ්…

colombotoday

හොර වීසා හදපු මධ්‍යස්ථානයක් වටලයි

Admin

ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවන්න පුලුවන්ද? බැරිද? – නීතිය මෙන්න

colombotoday

කොරෝනා වෛරස පාලනයට මුවාවී රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරලා

colombotoday