Colombo Today Local News

ශ්‍රීලනිප රහස් හෙළිකරොත්, ජනපතිටත් වැඩ වරදයි !

Bandula gunawardanaශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන්ගේ රහස් එළි කරන බවට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පැවසීම හාස්‍යට ලක් කරමින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (20) මාතර දී මාධ්‍ය වෙත අදහස් පළ කළේය.

එහිදී මන්ත්‍රීවරයා කියාසිටියේපක්ෂයේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශයක් පළ කිරීමෙන් ඔහුද වැරදිකරුවකු සේ සැලකිය හැකි බවයි.

මෙම රැස්වීමමාතර කංචන විජේසේකර මහතාගේ නිවසේදී පැවත්වා ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ද ඊට සහභාගී වී තිබේ.

Related posts

බත්තල විදුලි බලාගාරය අක්‍රීය වෙයි

colombotoday

ඉන්දියාවට 70% යි.. ලංකාවට 30% යි.. මත්තල ඉන්දියාව සමග හවුලේ කරගෙන යන්න එකගවුණා – ප්‍රවාහන නියෝජ්‍ය ඇමති

colombotoday

ඉන්දීය බුද්ධි තොරතුරුවලට අනුව ශ්‍රී ලංකා බුද්ධි අංශයේ පසුබෑමක් ගැන කැබිනට් ප්‍රකාශකගෙන් ඉඟියක්

Admin

TRC සභාපති අරගලකරුවන්ට සහය දෙයි!

colombotoday

සහජීවනය උතුරා යයි.. මාණික්කමඩු විහාරය ඉවත් කරන්න හකීම් – සම්බන්ධන් සාකච්ඡා..

colombotoday

අවුරුදු 5ක දැරියක් පැහැරගෙන මුදලට විකිණු ලිදුල නගරාධිපති අත්අඩංගුවට

colombotoday