Colombo Today Local News

හොර වීසා හදපු මධ්‍යස්ථානයක් වටලයි

ව්‍යාජ ලෙස වීසා බලපත්‍ර සකස් කරන මධ්‍යස්ථානයක් වටලා තිබේ.

කුරුණෑගල පන්නල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් එම වැටලීම සිදුකර ඇත.

අදාළ ස්ථානය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින බවද පොලීසිය සඳහන් කරයි.

Related posts

වදින්න ඕන තැනටම වැදිලා.. තොප්පිය දාගෙන දිල්රුක්ෂි ගියා ! – ඩිලාන් පෙරේරා

colombotoday

පේරාදෙණිය උද්ඝෝෂණයට කදුළු ගෑස් ප්‍රහාර

colombotoday

පාර නුවරට… සල්ලි ගෙදරට !

colombotoday

‘මුස්ලිම් පල්ලියට ඌරෝ අරන්‍ යන්නෙ නෑ..’ – ඉරාජ් සමග විමල් (Video)

colombotoday

පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂකත්වය ගෝඨාභයට දෙන්න තීන්දුයි

colombotoday

ආණ්ඩු පක්ෂ අතර සාකච්ඡාවක්

colombotoday