Colombo Today Local News

“විහිළුවක් වෙන්න බෑ.. මම ගේමට රෙඩී“ – ෆොන්සේකා අලුත් තනතුර සිරාවටම ඉල්ලලා !

උද්ඝෝෂණ හා වර්ජන මැඩපැවැත්වීම සදහා ලබා දීමට යෝජනා වූ නව තනතුර නිසා තමාට විහළුවක් විය නොහැකි බවත්, එබැවින් තමාට අදාළ රාජකාරිය පවරන්නේ නම්, තමා වැඩේට සූදානම් බව ෆීල්ඩ් මාර්ෂල්, ඇමති සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර ඇත.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ කැබිනට් මණ්ඩල රැස්වීම අතරතුර අදාළ තනතුර සම්බන්ධයෙන් කතා බහක් ඇතිවූ අවස්ථාවේදීය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ලබාදීමට යෝජනා වූ තනතුර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් විහිළුවට කළ යෝජනාවක් බව ජොන් සෙනවිරත්න, ඩිලාන් පෙරේරා, එස්.බී. දිසානායක යන ඇමතිවරු ප්‍රකාශ කර තිබිණි.

Related posts

මෙරට උද්ධමනය සියයට 4.6 දක්වා පහළට

Admin

පේරලන්දේ ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් දරුණු අනතුරක්

Admin

ජාතික ජන බලවේගයේ එක් පාර්ශවයක් මෙරට තුල තහනම් කිරීමට පාස්කු කොමිසමෙන් නිර්දේශ.

colombotoday

ජනාධිපති මන්දිරයට විශේෂ ආරක්‍ෂාවක් යොදවයි

colombotoday

මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 581 ක් දක්වා ඉහළට

colombotoday

“අගමැති මමමයි, කැබිනට්ටුව බ්‍රහස්පතින්දා දිවුරුම් දෙනවා“ – රනිල් එජාප මන්ත්‍රීන්ට කියයි

colombotoday