Colombo Today Local News

තවත් ගල් අඟුරු නෞකාවක් අද දිවයිනට

තවත් ගල් අඟුරු නෞකාවක් අද (02)දින මෙරටට පැමිණෙන බව ලංකා ගල් අඟුරු සමාගම පවසයි.

ඒ අනුව ලබන සැප්තැම්බර් මාසය දක්වා අවශ්‍ය ගල් අඟුරු තොග මෙරටට ගෙනවිත් ඇති බව එහි සභාපති ශේහාන් සුමනසේකර මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් කිසිදු ගැටලුවකින් තොරව නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක කළ හැකි බව සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.

Related posts

නීතිවිරෝධීව මෙරටට ආ ඉන්දීය තරුණයෙකු නිරෝධායනයට

colombotoday

නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට ගිය අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 09ක් නාවික හමුදා බාරයට

colombotoday

[Video] සිරස සටනේදී විජේදාස – ෆොන්සේකා ගැටෙයි.. මන්දබුද්ධිකයා කියා මූණටම කියයි

colombotoday

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1189 දක්වා ඉහලට

colombotoday

DAT දීමනාව සම්බන්ධයෙන් සාකච්චාවක්

Admin

කොරෝනා වයිරසය ශීතකරණ තුළ සුරක්ෂිතයි. කල් පැවැත්ම ඉහලයි. අධ්‍යන වාර්තාවකින් හෙළි වේ.

colombotoday