Colombo Today Local Newsextremism & terrorism activities

සෝමාවතී පරිවාර චෛත්‍ය 18ක් සහිත රක්ෂිතය මුස්ලිම් පිරිසක් බිල්ලට ගනී

සෝමාවතිය රක්ෂිතයට මායිම්ව තිබෙන ජලගැලුම් නිම්න රක්ෂිතයට අයත් අක්කර 2000කට වඩා වැඩි ප්‍රමාණයක පුරාවිද්‍යා නටබුන් විනාශකර අනවසර ලෙස එළිකොට කුඹුරු වගාකර තිබෙනවා. සෝමාවතී මහ සෑ රදුන්ට පරිවාර චෛත්‍ය 18ක් මෙම රක්ෂිතය තුල පැවත තිබෙනවා.

වර්තමානය වනවිට ඉපැරණි චෛත්‍ය ගඩොල් යොදාගන ගවමඩු ඉදිකර තිබෙනු ඊයේ (14) බොදු බල සේනා ඇතුළු ජාතික සංවිධාන සමග ප්‍රදේශයේ සංචාරයකල මාධ්‍යවේදීන්ට දැකගැනීමට හැකියාව ලැබුනා.

ඉපැරණි ගල්කණු තැනින් තැන කඩා දමා ඇති අතර ප්‍රදේශය පුරාම දහස් ගණන් සතුන්ගේ ශරීර කොටස් විසිරි තිබීමෙන් කොතරම් වනසතුන් ප්‍රමාණයක් ජිවිතයෙන් වන්දිගේවා ඇත්දැයි සිතාගැනීමට අපහසුවුවේ නෑ.

මුලින් කපා ඉවත්කළ මහා වනස්පතියන්ගේ පොලවට ඉතිරිවී තිබු කොටස් ගිනිගනිමින් තිබු අතර කුඹුක් ශාක දහස්ගණනින් ජාවාරම්කරුවන්ගේ ගොදුරට ලක්ව තිබෙනු දක්නට ලැබුනා.

මෙහිදී අදහස් දැක්වූ බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි.

Related posts

සරසවි සිසුවියගේ මරා දැමූ පෙම්වතා මානසික වෛද්‍යවරයෙක් හමුවට

Admin

16 කණ්ඩායම ගැන බැසිල්ගේ තීරණය…

colombotoday

නවසීලන්තයේ භූකම්පනයක්

Admin

රම්‍යා වනිගසේකර මහත්මිය දිවිසැරියට සමු දෙයි

Admin

කැබිනට් මාධ්‍ය ප්‍රකාශකට “ප්‍රභාකරන්” මහත්තයෙකු වේ. “රණවිරුවන් අතින් ඝාතනය වුනේ මෙරට දරුවන්” බවත් කියයි

colombotoday

බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන්ට සහන ලබා දෙන්නැයි දැනුම්දීමක්

colombotoday