Colombo Today Local Newsextremism & terrorism activities

බදුර්දීන් මුලතිව් කුලාමරිප්පු රක්ෂිතයට බහී.. නීති විරෝධීව අරාබි කොලණියක් හදන්න යයි

ඇමති රිෂාඞ් බදියුදීන් මහතා විසින් වන සංරක්‍ෂන දෙපාර්තමේන්තුවේ අවසරයෙන් තොරව මුලතිවු කුලාමරිප්පු රක්‍ෂිතය අක්කර 177ක් හෙලි පෙහෙලි කර නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත.

මුලතිවු අඩවි වන නිලධාරිවරයා පවසන්නේ මෙම ව්‍යාපෘතිය සම්පුර්ණයෙන්ම නීති විරෝධී බවයි.

Related posts

ගෑස් ලිප පිපිරීමට බයේ තරුණියක් උඩුමහලෙන් පනී

colombotoday

“පන්සලේ පිරිත් කරදරයක්” යැයි මිලින්ද මොරගොඩ දැමු නඩුවෙන් උඩුවේ හිමිට ඇප ලැබේ

colombotoday

ලාෆ්ස් ගෑස් ගැන නිවේදනයක්

Admin

‘ජනවාරි මාසය තෙක් රට තුළ කිසිසේත්ම ඉන්ධන හිඟයක් මතු වෙන්නේ නැහැ’

colombotoday

අඟුලානේ නොසන්සුන්කාරි ලෙස හැසුරුණු 14ක් අත්අඩංගුවේ

colombotoday

ඖෂධ මිලදී ගැනීමේදී සිදුවන දූෂණය ගැටලුවක්

colombotoday