Colombo Today Local News

අංක වෙනස් වෙයි – පොලීසියෙන් දැනුම්දීමක්

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක වෙනස් වී ඇති බවත් ඒ සඳහා නව දුරකථන අංක හතරක් හඳුන්වා දී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දැනුම් දෙයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ වන විට බත්තරමුල්ල, සෙත්සිරිපාය, II වන අදියර ගොඩනැගිල්ලේ 13 වන මහලෙහි ස්ථාපිත කර ඇති බැවින් දුරකථන අංක වෙනස් වී ඇති බව එහි සඳහන් වේ.

තවද ඊයේ (03)දිනයේ සිට මාධ්‍ය සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (Media Coordination Center – MCC) එම කාර්යාල පද්ධතියේ සිට ක්‍රියාත්මක කරන බව දන්වා ඇත.

ඒ අනුව මින් ඉදිරියට පහත නව දුරකථන අංක මගින් එම මධ්‍යස්ථානය හා සම්බන්ධ විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දැනුම් දී තිබේ.

Related posts

මහජන උපයෝගීතා කොමිසමේ නව සාමාජිකයන්ට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය

colombotoday

ඔව්.. පො**යෙක් වීම ගැන මං ආඩම්බරයි – ඇමති මංගල පාර්ලිමේන්තුවේදී කියයි (Video)

colombotoday

ග්‍රාම නිලධාරී වසම් 5ක හුදකලා බව ඉවතට

colombotoday

රටවල් වලට පොල් පෙනන්න කෝටි 13 ක් වැය කරලා

colombotoday

ගොවීන්ට පතරොම් තුවක්කු ලබා දීමට පියවර

Admin

අපේ රටේ තියන ප්‍රශ්න හැම රටකම තියනවා.. සමාජ මාධ්‍යවලට ඒව පේන්නෑ – ජනපති කියයි

colombotoday