Colombo Today Local News

මැතිවරණ කොමිෂන් සභාව අදත් රැස්වෙයි

මැතිවරණ කොමිෂන් සභාව අද (04) පෙරවරුවේ රැස්වේ.

මැතිවරණයට අදාළ කරුණු පිළිබඳව එහිදී සාකච්ඡා කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරයි.

මේ අතර පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් ලබන 10 වැනි දා යින් පසුව තීරණය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය.

ඔහු පැවසුවේ, ලබන 10 වැනි දාට පෙර අවශ්‍ය මුදල් ලබා දෙන්නේ නම් පළාත් පලාන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ලබන 25 වැනි දාට පෙර පැවැත්වීමේ හැකියාවක් ඇති බවයි.

Related posts

වසර ගණනකට පසු පොලිස් පොඩ්ඩන් 9317කට උසස් වීම් දෙන්න කැබිනට් අනුමැතිය

Admin

මීනගයා පීල පනී…. මාරක අනතුරක් නූලෙන් වැළකෙයි !

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 254 දක්වා ඉහළට

colombotoday

බඩඉරිඟු වගාවට කෘෂිකර්මය අක්කර අසූ දහසක ඉඩම් ඉල්ලයි

colombotoday

ජනපති – ආණ්ඩු පක්ෂ නායකින් කැඳවයි

colombotoday

තැපැල් ඡන්ද දින මේ දක්වාත් ප්‍රකාශයටපත් කර නොමැති බව මැතිවරණ කොමිසම පවසයි

colombotoday