Colombo Today Local News

චැනල් ෆෝ නාලිකාව විකාශය කළ ආන්දෝලනාත්මක වීඩියෝව ඉවත් කර නැහැ

බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව ඊයේ (05) රාත්‍රීයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විකාශය කළ ආන්දෝලනාත්මක වීඩියෝව ඉවත් කරගෙන නැත.

මෙරට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විනාඩි 50කට ආසන්න එම වැඩසටහනට, පිල්ලෙයාන් කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ අසාද් මවුලානා ප්‍රධාන වශයෙන් තොරතුරු ඉදිරිපත් කර තිබුණි.

CID යේ හිටපු නිශාන්ත ද සිල්වා සහ මුහුණ නොපෙන්වන CID නිලධාරියෙකු ගේ ද අදහස් මත ජාතික බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මහතාට චෝදනා කරමින් මෙම වීඩියෝව නිෂ්පාදනය කර ඇත.

Related posts

පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසමට

colombotoday

කොවිඩ් මෘතදේහයන් ගැන එජාපයේ ස්ථාවරය

colombotoday

‘නියෝජ්‍ය ඇමැතිකමක් දුන්න බව මට කියලා නෑ’

colombotoday

රණවිරු දරුවන් 1800කට පාසල් දොර වැසේ

colombotoday

ඥාණසාර හිමියන් රෝහල්ගත කරයි.. සැත්කමකට ලක්වෙයි !

colombotoday

Video: කැබිනට් මණ්ඩලයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් ඉන්නවා

colombotoday