Uncategorized

චීන ජනාධිපති සහ යුක්‍රේන ජනාධිපති අතර දුරකතන සංවාදයක්

චීන ජනාධිපති, ෂී ජින්පින්ග් සහ යුක්‍රේන ජනාධිපති, වොලොඩිමයර් සෙලෙන්ස්කි පැයක පමණ දුරකතන සංවාදයක් පවත්වා තිබේ.

රුසියාව යුක්‍රේන ආක්‍රමණය ආරම්භ කිරීමෙන් අනතුරුව චීන ජනපතිවරයා යුක්‍රේන ජනපති ඇමතු පළමු අවස්ථාව මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සාමය ස්ථාපනය කිරීම වෙනුවෙන් යුක්‍රේනයට අවශ්‍ය සහයෝගය ලබා දීමට චීන ජනාධිපතිවරයා මෙහිදී එකඟ වී තිබේ.

දුරකතන සංවාදයේ දී ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කළ බව ද යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

Related posts

මහාචාර්ය ඡන්නගේ වීඩියෝව විකෘති කර ඇත්තේ චම්පිකගේ හනීෆා !

colombotoday

කොවිඩ් මරණ භූමදානයට ඉඩ දුන් අගමැති මහින්දට රිෂාඩ්ගෙන් තුති

colombotoday

මධ්‍යම අධිවේගයේ කොටසක වැඩ අත්හිටුවයි | සැලැස්ම යලි සමාලෝචනයට.

colombotoday

Isha Dolly

colombotoday

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 කට නායයාම් අනතුරු ඇඟවීම්

colombotoday

නවතම බුද්ධී වාර්තවෙන් දිස්ත්‍රික්ක 16ක ජය ගෝඨාභයට… සජිත් තකහනියේ ජාතිය ඇමතුවේ එනිසයි !

colombotoday