Colombo Today Local News

විමල් විරවංශ තමන්ගේ අමාත්‍යංශයේ සල්ලි අරගෙන අක්කගේ දුවගේ මගුල් කාපු හිගන ඇමති කෙනෙක්

තමන්ගේ ආයතනයේ සල්ලි අරගෙන අක්කගේ දුවගේ මගුල් කාපු හිගන ඇමති කෙනෙක් පාර්ලිමේන්තුවේ සිටිනවානම් සිටින්නේ විමල් විරවංශ පමණක්යැයි අමාත්‍ය රාජිත සේනාරත්න අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම අවස්ථාවේදී රීති පර්ශනයක් මතුකළ විමල් වීරවංශ මන්ත්‍රීවරයා එවැනි චෝදනාවක් ඔප්පු කළහොත් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙන බව පැවසීය.

Related posts

නෙස්ලේ සමාගමේ අලුත්ම නිෂ්පාදනය නීති විරෝධීයි. පාරිභෝගිකයිනි පරිස්සමෙන්!

colombotoday

රනිල්ට එරෙහිව නඩුවක්

Admin

පා. මන්ත්‍රිනි රෝහිණි කවිරත්නටත් කොරෝනා

colombotoday

හාල් ගණන් ගියේ හම්බන්තොට වරායේ ණය බර නිසා.. නැතිනම් කිලෝව 75කින් අඩු කරනවා

colombotoday

මෙන්ඩිස්ට අසුබ ආරංචියක්

Admin

උ/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට

Admin