Colombo Today Local News

මහ බැංකුව පොලී අනුපාතිකය අඩුකරයි

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය ( SDFR) සියයට 10ක් දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 11ක් දක්වා පදනම් අංක 100කින් අඩු වේ.

Related posts

බදියුදීන්ගේ සහෝදරයාට එරෙහි නඩුව කැඳවයි

colombotoday

කොළඹ කොටුව සහ බදුල්ල අතර දුම්රිය ධාවනය තවදුරටත් අත්හිටුවයි

colombotoday

එක්නැලිගොඩ මැරූ බවට පිළිගන්නැයි අත්අඩංගුවේ සිටින බුද්ධි නිලධාරීන්ට දැඩි බලපෑම් – ගම්මන්පිල

colombotoday

පෞද්ගලික අංශය හරහා සහල් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday

අගවිනිසුරු කේ. ශ්‍රී පවන් 28 දා විශ්‍රාම යයි

colombotoday

ජනාධිපතිතුමනි, කූඩැල්ලෙක් වීමට වඩා සමනළයෙක් වීම ගෞරවාන්විතයි – ජනපතිගේ සමනල් ප්‍රහාරයට මංගල දැක්වූ ප්‍රතිචාරය මෙන්න

colombotoday