Colombo Today Local News

අනුරාධපුර රෙදි කඩයක ගින්නක් – දැඩි පෑවිල්ලට ගින්න වේගයෙන් පැතිරෙයි

අනුරාධපුර මාර්කට් පෙදෙසේ පිහිටි සිවි මහලේ වෙළදසල් කිහිපයක ගින්නක් හටගෙන ඇත.

ගින්න මැඩ පැවැත්වීම සඳහා අනුරාධපුර නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරින් ගින්න මැඩ පැවැත්වීමට දැඩි වෙහෙසක් ගන්නා බව පොලිසිය පවසයි.

දැඩි පෑවිල්ල නිසා ගින්න පැතිරීම වේගත් බවත් එක් කඩකාමරයක ඇති වූ ගින්න අසළ තිබුණු තවත් වෙළඳසැල් කිහිපයක පැතිර ගිය බව පොලිසිය කියයි.

Related posts

හෙට සිට දරුවන් එන්නත්කරණ ස්ථාන

colombotoday

වැලි, ගල්, බොරළු සහ මැටි ප්‍රවාහනයේදී අක්‍රමිකතා නවතන්න නව බලපත්‍ර ක්‍රමවේදයක්…

Admin

“ඇසට ඇසක්.. දතට දතක්” එජාපය වාඩුව ගනී ! දෝෂාභියෝගයක් ගෙනත් ජනපති එළවන්න සූදානම් !

colombotoday

සමහර අධිවේගී මාර්ගවල වියදම සිතා ගැනීමට නොහැකි තරම් වැඩි

colombotoday

“බන්දුල” මිය යයි

colombotoday

මිල සූත්‍රය බොරුවක්… හරිනම් ඒ අනුව ත්‍රීමලයෙන් ගොඩබාන තෙල් මිල අඩවිය යුතුයි – හිටපු තෙල් ඇමති කියයි

colombotoday