Colombo Today Local News

පොලිසියේ ලොකු පුටු මාරු වෙයි

වහා ම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරු වීම් සහ උසස් වීම් ලබා දීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ගේ දැනුම් දීම පරිදි හදිසි රාජකාරී අවශ්‍යතාව සලකා ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව මෙම පත්කිරීම් සහ ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ස්ථාන මාරු කිරීම් සහ උසස් වීම් ලැබුණු පොලිස් නිලධාරීන් පහතින් දැක්වේ.

Related posts

ගාල්ලේ කොවිඩ් මළ සිරුර ආදාහනය කරයි

colombotoday

එජාප ජේෂ්ඨයන් තිදෙනෙකුගේ පට්ටම් ගැලවෙයි.. ජනපතිගේ යෝජනාවට අගමැති එරෙහි වෙයි..

colombotoday

ජනපති සහ බ්‍රිතාන්‍ය හිටපු අගමැති අතර හමුවක්

Admin

“වත්මන් ජනාධිපතිවරයා යටතේ කිසිදු තනතුරක් ලබා ගන්නේ නැහැ”

colombotoday

දිස්ත්‍රික් 04කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

යහපාලන නියමුවන්ට ලඟ ලඟ මරු එන්නේ ඇයි? හේතුව ජෝතිෂ්‍ය ඇසින් විජිත රෝහණ කියයි

colombotoday