Colombo Today Local News

පොලිසියේ ලොකු පුටු මාරු වෙයි

වහා ම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරු වීම් සහ උසස් වීම් ලබා දීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ගේ දැනුම් දීම පරිදි හදිසි රාජකාරී අවශ්‍යතාව සලකා ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව මෙම පත්කිරීම් සහ ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ස්ථාන මාරු කිරීම් සහ උසස් වීම් ලැබුණු පොලිස් නිලධාරීන් පහතින් දැක්වේ.

Related posts

දෙරට අතර දෙවන 20යි 20 තරගය අද

Admin

බ්‍රිතාන්‍ය යුරෝපා අවුලෙන් අපිත් අමාරුවේ.. ඉක්මනට ETCA ගහන්න වෙයි !

colombotoday

චීනයෙන් ලැබෙන ඩීසල් ගොවිතැනට නොමිලේ

Admin

හිරෙන් පනින්න හැදූ කොටි සැකකරුට වෙඩි තැබූ හමුදා නිලධාරියාට සිර දඩුවම්.. ලක්ෂ 20ක වන්දියකුත් ගෙවන්න වෙයි !

colombotoday

රණවිරු සුනිල් රත්නායක නිදහස් කිරීමට එරෙහිව පාක්‍යසෝති සරවනමුත්තු ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

ලංකාවට පන්නන්න හැදූ කෝටි 110ක මත්ද්‍රව්‍ය සමග 2ක් තමිල්නාඩු බුද්ධි අංශ අත්අඩංගුවට

Admin