Colombo Today Local News

මහ කන්නයේ හෙක්ටයාර 845,000ක වී වගාවට සැලසුම්

මෙවර මහ කන්නයේ දී හෙක්ටයාර 845,000 ක ප්‍රමාණයක වී වගා කිරීමට අපේක්ෂා කරන බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.

යල කන්නයේදී හෙක්ටයාර් 512,000 ක ප්‍රමාණයක වී වගා කර ඇති බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

යල කන්නයේදී 80% ක පමණක් අස්වැන්නක් ලැබුණු බව ද ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

නාගනන්ද සහ බොදු බලේ මුහුණට මුහුණ ගැටෙයි

colombotoday

දේශපාලන ප්‍රභූන් අත්අඩංගුවට ගැනීම විධිමත් කරන්න පාර්ලිමේන්තු කමිටුවක් !

colombotoday

බිත්තරයක මිල රුපියල් 5කින් අඩු වෙයි

colombotoday

කොටි සංවිධානයත්, එහි නායකයාත් විනාශ කළේ දෙමළ සන්ධානයේ නායකයන් !!

colombotoday

අපිත් කුණු කූඩෙට දාලා තිබුණේ – රවී කරුණානායක

colombotoday

කින්නියා ගම්මානය ඇවිලෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රී තවුෆීක්ගේ නිවසට ප්‍රහාර

colombotoday