Colombo Today Local News

දිවයින පුරා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අද කොළඹ ට

ඉල්ලීම් 7ක් මුල් කරගනිමින් අද (07)දින කොළඹ දී විශ්වවිද්‍යාල සිසුන් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට නියමිත බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.

මේ අනුව දිවයින පුරා පිහිටි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අද කොළඹට කැඳවා ඇති බව අන්තර් ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු, වසන්ත මුදලිගේ පවසයි.

සිසුන්ව කොළඹ, කොටුව ප්‍රදේශයට කැඳවා ඇති බවත් පසුව විරෝධතාව සිදුකරන ආකාරය පිළිබඳ තීරණය කරන බවත් ඔහු සඳහන් කරයි.

Related posts

මහ බැංකුවේ නිල සංචිතවල සුළු පහත වැටීමක්

Admin

නව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

colombotoday

මා යළි හිරේ දැම්මත් පැහැදිළිවම කියනවා.. මේ අය සෝභිත හිමියන් ඝාතනය කළාමයි !

colombotoday

ගම්පහ දිස්ත්‍රික්කයේ ජය පොහොට්ටුවටයි.. මාතලෙත් උඩින් දිනයි..

colombotoday

ගම්පහ වැවක් හදන්න රු.කෝටි 3300 ක්. | චීනෙන් ණයක් දීලා කොන්ත්‍රාත්තුවත් චීනෙම ගනියි.

colombotoday

පුද්ගලයකු සොයා ගැනීමට පොලීසිය මහජන සහය පතයි.

Admin