Colombo Today Local News

ගම්පහ දිස්ත්‍රික්කයේ ජය පොහොට්ටුවටයි.. මාතලෙත් උඩින් දිනයි..

වත්තල නගර සභාව හැර ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතනයන්හි බලය තහවුරු කරගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව ඇති බව නිල නොලත් ආරංචි මාර්ග පවසයි.

ගම්පහ අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේදී හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නායකත්වය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිවුවන් තැනට වැටී ඇති අතර, දෙවන ස්ථානය දිනා ගැනීමට ස්වාධීන කණ්ඩායමක් සමත්වීම විශේෂත්වයකි. පළමු තැන පොදුජන පෙරමුණටද, දෙවන තැන එජාපයටද හිමිව ඇත. ජවිපෙට හිමිව ඇත්තේ පස්වන තැනයි.

මේ අතර මාතලේ දිස්ත්‍රික්කයේ සියළු පළාත් පාලන ආයතන ජයගැනීමට පොදුජන පෙරමුණ සමත්ව ඇතැයි නිළ නොවන ආරංචි කියා සිටී.

Related posts

උසස් පෙළ විභාගය ප්‍රමාද විය හැකියි – අධ්‍යාපන ඇමති

colombotoday

මරදාන – දෙමටගොඩ අතර දුම්රිය දාවනය නවතී

Admin

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විනිසුරු රත්නප්‍රිය ඉල්ලා අස්වෙයි

colombotoday

මාව විකට් ගන්නා පන්දු යවන්නෙක් කලේ නුවන් කුලසේකර – ලසිත් මාලිංගගෙන් ප්‍රකාශයක්

colombotoday

ඇමරිකාව එන්න හදන්නේ මොකාටද? ජනපතිවරණයෙන් බයිඩන් / කමලා දිනුවොත් අපිට අමාරුයි

colombotoday

කොළඹ වරාය නගරයේ ක්‍රිප්ටෝකරන්සි භාවිතයට අවසර

colombotoday