Colombo Today Local News

රට විරුවන්ගේ තීරු බදු සහන සහිත විදුලි වාහන නිදහස් කිරීම අරඹයි

විදේශ ශ්‍රමිකයන් ආනයනය කළ තීරු බදු සහන සහිත විදුලි වාහන නිදහස් කිරීම රේගු දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබේ.

විදේශගත ශ්‍රමිකයින්ගේ මුදල් මෙරට එවීමේදී නීත්‍යානුකූල ලෙස එවන අවස්ථාවන්හිදී එම ප්‍රමාණය මත පදනම්ව විද්‍යුත් වාහන ආනයනය කිරීමේ අවස්ථාව හිමිවන අතර ශ්‍රී ලාංකිකයා මෙරට එවන මුදල් ප්‍රමාණයෙන් අඩකට සමාන සී.එෆ්.අයි. වටිනාකමක් සහිත විද්‍යුත් වාහන ආනයනයට අවසර හිමිවේ.

Related posts

නිකවැරැටිය මූලික රෝහලට ඔක්සිජන් පරිත්‍යාගයක්

colombotoday

පොලිස් වෙස් ගෙන සොරකමේ ගිය නාවික භටයින් 4කට වැඩවරදී

Admin

පස්වරු 4 වන විට දිස්ත්‍රික්ක රැසක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 60 ඉක්මවයි

colombotoday

ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 60කින් ඉහළට

colombotoday

විමල්-ඩලස්-මෛත්‍රී-උදය-වාසු හෙලිකොප්ටරෙන් අද එළිදකී

Admin

ජාතික රෝහලේ සාමාන්‍ය පරීක්ෂණ සීමා කරයි

colombotoday