Colombo Today Local News

සිරගත කර සිටි තවත් හිමිවරුන් පස් නමකට ඇප

හෝමාගම උසාවි භූමියේදී උසාවියට අපහාස කළැයි චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි තවත් හිමිවරුන් පස් නමක් ඇතුළු තවත් දෙදෙනෙකු ඇප මත මුදාහැරීමට හෝමාගම මහෙස්ත්‍රාත් රංග දස නායක මහතා අද නියෝග කළා.

නඩුවට අදාළ කිසිදු ප්‍රකාශයක් මාධ්‍යවලට ලබානොදිය යුතු බවට හා සෑම ඉරිදා දිනකම හෝමාගම පොලිසියේ පෙනී සිටිය යුතු බවට කොන්දේසිද පැනවූ අතර වැඩිදුර විභාගය මාර්තු 29 වැනිදාට කල් තැබුණා.

Related posts

හත් ලක්ෂයක මාසික වාහන කුලී සන්තෝෂමක් මන්ත්‍රීන්ට දෙනවාට විරුද්ධ වූ ජනමාධ්‍ය ලේකම් නෙරපන්න යයි !

colombotoday

කොවිඩ් කාඩ්පත්වල වලංගු බව සොයා බැලීමට තීරණයක්

colombotoday

විකෘති සැර වෛරස ප්‍රභේද සෙවීමට තවත් ජෛව පටල සාම්පල් 90 ජ‘පුරට

colombotoday

චන්ද්‍රිකාගේ චෝදනා යුද හමුදාව ප්‍රතික්ෂේප කරයි.. නිල නිවේදනය මෙන්න

colombotoday

මලික් – කබීර් බැදුම්කර කොමිසමට කැදවයි.. ජනපති හමුවෙයි.. අගමැතිගෙන් උපදෙස් ඉල්ලයි !

colombotoday

හමුදාපති හමුවීමට පවා බිය දැනේ – මැතිවරණ කොමිසමේ රැස්වීමට පෙර යළිත් ලිපියක් ලියමින් මහාචාර්ය හූල් කියයි

colombotoday