Colombo Today Local News

2023 අයවැය ප්‍රතිපාදනවලින් 6%ක් කපාහරින්නැයි දැනුම්දෙමින් චක්‍රලේඛයක්

භාණ්ඩාගාර ලේකම්වරයා විසින් සියළුම අමාත්‍යංශ ලේකම්වරුන්ට,පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට,දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට අදාළ වන පරිදි චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

කැබිනට් තීරණයක් මත 2023 අයවැය ප්‍රතිපාදනවලින් අවම වශයෙන් 6%ක් කපාහරින ලෙස දැනුම් දෙමින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

Related posts

අවසර පත්‍රයට දෙන ඉන්ධන ප්‍රමාණය ඉහළට

colombotoday

හෙළිකොප්ටරෙන් යන්න ඇවිත් ගමේ කෙල්ලන්ගේ කොලොප්පමට ලක්වූ සජිත්ගේ නංගී !

colombotoday

පාර්ලිමේන්තු භෝජනාගාරයේ, මන්ත්‍රීලාට දෙන්නේ මොළේ අවුල්වෙන කෑමලු !

colombotoday

කොළඹ අනවසර පදිංචිකරුවන් 100කට මහල් නිවාස

Admin

පාසැල් එන සදුදා සිට විවෘතයි

colombotoday

අන්‍ය ආගමික ස්ථානවලට පහර දෙන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්න, අගමැතිගෙන් උපදෙස්

colombotoday